About the course

AAT පළමු අදියර ව්‍යාපාර ගණිතය සහ සංඛයානය වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2021 මාර්තු මස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - කසුන් ප්‍රියදර්ශන,
(BSc. (Hons) T&LM), University of Moratuwa

course
modules
ව්‍යාපාර ගණිතය සහ සංඛයානය හැඳින්වීම
ව්‍යාපාර සඳහා මූලික ගණිතය - සමීකරණ
සංයුක්ත කිරීම් සහ වට්ටම් කිරීම
වාර්ෂිකය සහ අනවරත වාර්ෂිකය
ණය ක්‍රමක්ෂය
ව්‍යාපාර ගණිතය සහ සංඛයානය හැඳින්වීම
ව්‍යාපාර සඳහා මූලික ගණිතය - සමීකරණ
සංයුක්ත කිරීම් සහ වට්ටම් කිරීම
වාර්ෂිකය සහ අනවරත වාර්ෂිකය
ණය ක්‍රමක්ෂය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය

Enroll
Now

purchase courses

Rs 4,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Book private tutoring

Rs 15,000 Per Session

special notes

පෞද්ගලික පන්ති සඳහා පමණයි

පෞද්ගලික පන්ති සඳහා පමණයි

Select your batch

Please login to select your batch