About the course

සමස්ථ ව්‍යාපාර සහ එහි පරිසරය පිළිබඳ දැනුමක් ඔබට ලබාදෙන විෂයකි. මෙහිදී ව්‍යාපාර සංවිධාන, වෙළඳාම්, උපකාරක සේවා, ආචාරධර්ම, සමාජ වගකීම්, ව්‍යවසායකත්වය, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය වෙළඳපොල වැනි උසස් පෙළ 12 වසරේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට 90%ක් සමාන විෂය නිර්දේශයක් ආවරණය වේ.

නදීශ කෝරළගේ,
B.Sc. Marketing Management (Sp.) - University of Sri Jayewardenepura
 

 

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයෙක් සහ සරල උදාහරණ භාවිතයෙන් සිද්ධාන්ත තේරුම් කරවයි.

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර පරිසරය විෂය හැඳින්වීම
ව්‍යාපාර සංකල්ප හැදින්වීම
විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන වර්ග
ව්‍යාපාර පරිසරයේ ක්‍රියාකාරිත්වය
මුදල් භාවිතය, චෙක්පත් හා මුල්‍ය ආයතන
සන්නිවේදනය
ව්‍යාපාර පරිසරය විෂය හැඳින්වීම
ව්‍යාපාර සංකල්ප හැදින්වීම
විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන වර්ග
ව්‍යාපාර පරිසරයේ ක්‍රියාකාරිත්වය
මුදල් භාවිතය, චෙක්පත් හා මුල්‍ය ආයතන
සන්නිවේදනය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch