වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. ඔබ දැන් මිලදී ගත්තත් පෙර වීඩියෝ සියල්ලම සහ ඉදිරියට ලබාදෙන වීඩියෝ සියල්ලම නරඹා ඉගෙන ගන්න පුලුවන්.
උසස් මූල්‍ය ගිණුම්කරණය දේශක - තරංග ජයසංඛ CA Finalist, B.Sc Acc (Sp)
වසර 6 කට වඩා අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ AAT සඳහා හොඳම ගුරුවරයා. සරල උදාහරණ භාවිතා කිරීම සහ සෑම කුඩා පාඩම් කොටසක්ම ආවරණය කිරීම ඔහුගේ විශේෂත්වයයි.
පිරිවැයකරණය දේශක - හෂාන් වඩුගේ (ACA, Bsc Mgt (Acc) sp - USJP, ICAEW FInalist, National IFRS winner 2017)
වසර ගණනාවක් පළපුරුද්ද ඇති ශ්‍රී ලංකාවේ හොඳම කළමණාකරණ ගිණුම්කරණ ගුරුවරයා. සරල උදාහරණ භාවිතයෙන් දිවයිනේ ප්‍රථමයින් බිහි කල විශිෂ්ඨතම ගුරුවරයෙක්.
මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්‍ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.
හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය
මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.