About the course

AAT දෙවැනි අදියර ව්‍යාපාර නීතිය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - නිකිනි මාපිටිගම
Attorney-at-Law, LL.M in Intellectual property and commercial law

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර නීතිය විෂය හැදින්වීම
ශ්‍රී ලංකාවේ නීතිය සහ නෛතික රාමුව හැදින්වීම
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හා නියාමන ආයතනවල කාර්යභාරය
ගිවිසුම් නීතිය
භාණ්ඩ විකිණීමේ නීතිය
නියෝජ්‍යත්ව නීතිය
ගනුදෙනු කල හැකි ලියවිලි
සමාගම් සහ හවුල් ව්‍යාපාර නීතිය
කම්කරු නීතිය හා ආරවුල් බේරුම් කිරීමේ විකල්ප
රක්ෂණ, කල්බදු, කුළී සින්නක්කර හා ණය සම්බන්ධ නීති
අන්තර්ජාතික වෙළද නීතිය
ව්‍යාපාර පරිසරයට අදාළ වැරදි සහ නව රෙගුලාසි
ව්‍යාපාර නීතිය නියාමක ප්‍රශ්න පත්‍රය
ව්‍යාපාර නීතිය 2020 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර නීතිය 2021 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර නීතිය ආදර්ශ ප්‍රශ්න පත්‍ර 01 සාකච්ඡාව
ව්‍යාපාර නීතිය 2021 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර නීතිය 2022 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර නීතිය 2022 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර නීතිය 2023 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර නීතිය 2024 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර නීතිය 2023 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර නීතිය Live Sessions - ජූලි 05 , 19 දින වලදී උදෑසන 9.00 ට සහ ජූලි 13 සවස 6.00 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 5,500 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2025 ජුලි මස විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch