About the course

ව්‍යාපාර නීතිය

දේශක - නිකිනි මාපිටිගම
Attorney-at-Law, LL.M in Intellectual property and commercial law

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර නීතිය විෂය හැදින්වීම
ශ්‍රී ලංකාවේ නීතිය සහ නෛතික රාමුව හැදින්වීම
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හා නියාමන ආයතනවල කාර්යභාරය
ගිවිසුම් නීතිය
භාණ්ඩ විකිණීමේ නීතිය
නියෝජ්‍යත්ව නීතිය
ගනුදෙනු කල හැකි ලියවිලි
සමාගම් සහ හවුල් ව්‍යාපාර නීතිය
කම්කරු නීතිය හා ආරවුල් බේරුම් කිරීමේ විකල්ප
රක්ෂණ, කල්බදු, කුළී සින්නක්කර හා ණය සම්බන්ධ නීති
අන්තර්ජාතික වෙළද නීතිය
ව්‍යාපාර පරිසරයට අදාළ වැරදි සහ නව රෙගුලාසි

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch