About the course

AAT දෙවැනි අදියර ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති විෂය සඳහා පැවැත්වෙන විභාගය 2025 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

යස්මින් ගුණතිලක
Academic Researcher MSLIM, MAAT, BSC Marketing Management (USJP), MBA (UOC).

 
වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති විෂය හැඳින්වීම
තොරතුරු පද්ධති සන්කල්ප හා තොරතුරු පද්ධති වල බලපෑම
තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම්
සංවිධාන තුළ තොරතුරු පද්ධති
තොරතුරු පද්ධතීන් සදහා අදාල ආචාරධර්ම, සමාජයීය හා නෛතික පරිසරය
තොරතුරු පද්ධතීන් කෙරෙහි තාක්ෂණික ප්‍රවනතා මගින් ඇතිකරනු ලබන බලපෑම
නැගී එන තාක්ෂණයන්
ISD නියාමක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD 2020 July ජූලි ප්‍රශ්න පත්‍රය
ISD ඉලක්ක ප්‍රශ්න පත්‍ර 01 සාකච්ඡාව
ISD ව්‍යුහගත ප්‍රශ්න
ISD ඉලක්ක ප්‍රශ්න පත්‍ර 02 සාකච්ඡාව
ISD 2021 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD කෙටි සටහන්
ISD 2021 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD 2023 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD 2023 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD 2024 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති Live Sessions - ජූලි 06 , 13 හා 20 දින වලදී උදෑසන 8.30 ට පැවැත්වේ.
ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති විෂය හැඳින්වීම
තොරතුරු පද්ධති සන්කල්ප හා තොරතුරු පද්ධති වල බලපෑම
තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම්
සංවිධාන තුළ තොරතුරු පද්ධති
තොරතුරු පද්ධතීන් සදහා අදාල ආචාරධර්ම, සමාජයීය හා නෛතික පරිසරය
තොරතුරු පද්ධතීන් කෙරෙහි තාක්ෂණික ප්‍රවනතා මගින් ඇතිකරනු ලබන බලපෑම
නැගී එන තාක්ෂණයන්
ISD නියාමක ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD 2020 July ජූලි ප්‍රශ්න පත්‍රය
ISD ඉලක්ක ප්‍රශ්න පත්‍ර 01 සාකච්ඡාව
ISD ව්‍යුහගත ප්‍රශ්න
ISD ඉලක්ක ප්‍රශ්න පත්‍ර 02 සාකච්ඡාව
ISD 2021 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD කෙටි සටහන්
ISD 2021 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD 2023 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD 2023 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ISD 2024 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති Live Sessions - ජූලි 06 , 13 හා 20 දින වලදී උදෑසන 8.30 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 5,500 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2025 ජුලි මස විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch