About the course

AAT අවසන් අදියර මූල්‍ය පාලනයන් සහ විගණනය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2023 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - චාරුක මධුසංක
BSc (Accounting) SP USJ,
MAAT, ICASL Finalist
ACCA Finalist, Audit & Assurance

 

පන්ති ආරම්භය පෙබරවාරි 26 වන දා සිට

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය පාලනයන් සහ විගණනය විෂය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
SLAuS 200 ප්‍රමිතය
සංයුක්ත මනා පාලනය
මූල්‍ය පාලනයන් සහ විගණනය විෂය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
SLAuS 200 ප්‍රමිතය
සංයුක්ත මනා පාලනය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch