About the course

AAT අවසන් අදියර කලමණාකරණ ගිනුම්කරණය සහ මූල්‍ය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2023 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - හෂාන් වඩුගේ
(ACA, Bsc Mgt (Acc) sp - USJP, ICAEW FInalist, National IFRS winner 2017)

 

පන්ති ආරම්භය පෙබරවාරි 26 වන දා සිට

MODULES
UPLOADED
SO FAR
කලමණාකරණ ගිනුම්කරණය හැඳින්වීම
පොදුකාර්ය අන්තර්ග්‍රහණය
ආන්තික පිරිවැය
ආන්තික සහ අන්තර්ග්‍රහණ පිරිවැය
කෙටි කාලීන තීරණ
කලමණාකරණ ගිනුම්කරණය හැඳින්වීම
පොදුකාර්ය අන්තර්ග්‍රහණය
ආන්තික පිරිවැය
ආන්තික සහ අන්තර්ග්‍රහණ පිරිවැය
කෙටි කාලීන තීරණ

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch