About the course

AAT අවසාන අදියරේ සිසුන් සඳහා නොමිලේ මෙහෙයවන ප්‍රශ්න පත්‍ර මගින් නැවත විෂය කරුණු මතක් කිරීමේ වීඩියෝ පාඩම් මාලාව

ශ්‍රී ලංකාවේ පළමු සහ හොඳම වීඩියෝ පන්තිය විසින් AAT අවසාන අදියර දරුවන් වෙනුවෙන් සමාජ සත්කාරයක් ලෙස නොමිලේ ලබා දෙන ප්‍රශ්න පත්‍ර සමඟ විෂය කොටස් මතක් කරදීමකි. මෙහිදී විගණනය විෂය ශ්‍රී ලංකාවේ හොඳම විගණන ගුරුවරයාත්, කළමණාකරණ ගිණුම්කරණය ශ්‍රී ලංකාවේ හොඳම පිරිවැය ගුරුවරයාත්, ගිණුම්කරණය සහ බදුකරණය ශ්‍රී ලංකාවේ හොඳම AAT ගිණුම්කරණ ගුරුවරයාත් උගන්වනු ලැබේ.

course
modules
මූල්‍ය පාලනයන් සහ විගණනය ප්‍රශ්න මගින් පාඩම් පත්‍ර මගින් පාඩම් මතක් කර දෙනු ලැබේ.
මූල්‍ය වාර්තාකරණය ප්‍රශ්න මගින් පාඩම් පත්‍ර මගින් පාඩම් මතක් කර දෙනු ලැබේ.
කළමණාකරණ ගිණුම්කරණය සහ මූල්‍ය ප්‍රශ්න පත්‍ර මගින් පාඩම් මතක් කර දෙනු ලැබේ.
සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණය ප්‍රශ්න මගින් පාඩම් පත්‍ර මගින් පාඩම් මතක් කර දෙනු ලැබේ.
අයවැයකරණය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
විචලතා විශ්ලේෂණය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
පෙරසැරි පිරිවැය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
ආන්තික සහ අන්තර්ග්‍රහණ පිරිවැය ප්‍රශ්න තුළින් විස්තර කරයි.

Course Offering

    AAT අවසාන අදියර වෙනුවෙන් නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාව තුල විශේෂ පාඩම් ප්‍රශ්න ආශ්‍රයෙන් සාකච්ඡා කෙරේ.

What Benifits You

    ඕනෑම තැනක ඉඳලා, ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක් විභාගය දක්වා නැවත නැවතත් නරඹා ඉගෙන ගත හැකි එකම වීඩියෝ පන්තිය සමඟ එක්වන්න

Enroll
Now

purchase courses

Free Course

special notes

නොමිලේ ලබා ගැනීමට ක්ලික් කරන්න

Select your batch

Please login to select your batch