About the course

BL1 මූල්‍ය ගිණුම්කරණය වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2022 ජුනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - තරංග ජයසංඛ,
CA Finalist, B.Sc Acc (Sp)

 

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය ගිණුම්කරණය විෂය හැදින්වීම
ගිණුම්කරණ පරිසරය
ගිණුම්කරණ සමීකරණ
ද්විත්ව සටහන් පොත් තැබීම සහ ගිණුම් තැබීම
මූලික සටහන් පොත්
මුල්‍ය ප්‍රකාශන
මූල්‍ය තොරතුරු වල අරමුණු
සංකල්පනාත්මක රාමුව
බැංකු සැසඳුම් ප්‍රකාශන
පාලන ගිණුම්
LKAS 16
LKAS 36
LKAS 37 - ප්‍රතිපාදන
වැරදි නිවැරදි කිරීම
උපචිත පදනමට ගිනුම්කරණය
LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
LKAS 02 - තොග
SLFRS 15
SLFRS 16 - කල්බදු
LKAS 08
අසම්පූර්ණ සටහන්
ලාභ අරමුණු කර නොගත් සංවිධාන
හවුල් ව්‍යාපාර
නිෂ්පාදන ගිණුම්
LKAS 19
සමාගම් ගිණුම්කරණය
මුදල් ප්‍රවාහ ප්‍රකාශන
මූල්‍ය වාර්තා විශ්ලේෂණය
Mock Exam 01
Mock Exam 02
Mock Exam 03
Mock Exam 04
BL1 Live Sessions - ජුනි 08 සහ 15 යන දිනවලදී රාත්‍රී 8.30 ට පැවැත්වේ
මූල්‍ය ගිණුම්කරණය විෂය හැදින්වීම
ගිණුම්කරණ පරිසරය
ගිණුම්කරණ සමීකරණ
ද්විත්ව සටහන් පොත් තැබීම සහ ගිණුම් තැබීම
මූලික සටහන් පොත්
මුල්‍ය ප්‍රකාශන
මූල්‍ය තොරතුරු වල අරමුණු
සංකල්පනාත්මක රාමුව
බැංකු සැසඳුම් ප්‍රකාශන
පාලන ගිණුම්
LKAS 16
LKAS 36
LKAS 37 - ප්‍රතිපාදන
වැරදි නිවැරදි කිරීම
උපචිත පදනමට ගිනුම්කරණය
LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
LKAS 02 - තොග
SLFRS 15
SLFRS 16 - කල්බදු
LKAS 08
අසම්පූර්ණ සටහන්
ලාභ අරමුණු කර නොගත් සංවිධාන
හවුල් ව්‍යාපාර
නිෂ්පාදන ගිණුම්
LKAS 19
සමාගම් ගිණුම්කරණය
මුදල් ප්‍රවාහ ප්‍රකාශන
මූල්‍ය වාර්තා විශ්ලේෂණය
Mock Exam 01
Mock Exam 02
Mock Exam 03
Mock Exam 04
BL1 Live Sessions - ජුනි 08 සහ 15 යන දිනවලදී රාත්‍රී 8.30 ට පැවැත්වේ

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch