About the course

BL2 ව්‍යාපාර ගණිතය සහ සංඛයානය වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2023 මාර්තු මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - කසුන් ප්‍රියදර්ශන,
(BSc. (Hons) T&LM), University of Moratuwa

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර ගණිතය සහ සංඛයානය විෂය හැදින්වීම
ව්‍යාපාර සඳහා ප්‍රතිශත
සංයුක්ත කිරීම් සහ වට්ටම් කිරීම්
වාර්ෂිකය සහ අනවරත වාර්ෂිකය
ණය ක්‍රමක්ෂය
සමීකරණ
ප්‍රස්ථාර සහ වීජ ගණිතය
විස්තරාත්මක සංඛ්‍යානය
ව්‍යාපාර සඳහා මිනුම්
සම්භාවිතාව
ප්‍රමත ව්‍යාප්ති
ප්‍රතිපායන විශ්ලේශනය
කාල ශ්‍රේණි
ගණක යන්ත්‍ර භාවිතය
Mock Exam 01
Mock Exam 02
Mock Exam 03
Mock Exam 04
Mock Exam 05
Mock Exam 06
Mock Exam 07
BL2 Live Sessions - මාර්තු මස 09 සහ 16 රාත්‍රි 8.30 ට පැවැත්වේ.
ව්‍යාපාර ගණිතය සහ සංඛයානය විෂය හැදින්වීම
ව්‍යාපාර සඳහා ප්‍රතිශත
සංයුක්ත කිරීම් සහ වට්ටම් කිරීම්
වාර්ෂිකය සහ අනවරත වාර්ෂිකය
ණය ක්‍රමක්ෂය
සමීකරණ
ප්‍රස්ථාර සහ වීජ ගණිතය
විස්තරාත්මක සංඛ්‍යානය
ව්‍යාපාර සඳහා මිනුම්
සම්භාවිතාව
ප්‍රමත ව්‍යාප්ති
ප්‍රතිපායන විශ්ලේශනය
කාල ශ්‍රේණි
ගණක යන්ත්‍ර භාවිතය
Mock Exam 01
Mock Exam 02
Mock Exam 03
Mock Exam 04
Mock Exam 05
Mock Exam 06
Mock Exam 07
BL2 Live Sessions - මාර්තු මස 09 සහ 16 රාත්‍රි 8.30 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch