About the course

BL3 ව්‍යාපාර නීතිය වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 මාර්තු මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - නිකිනි මාපිටිගම
Attorney-at-Law, LL.M in Intellectual property and commercial law

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර නීතිය විෂය හැදින්වීම
ශ්‍රී ලංකාවේ නීතිය සහ නෛතික රාමුව හැදින්වීම
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හා නියාමන ආයතනවල කාර්යභාරය
ගිවිසුම් නීතිය
භාණ්ඩ විකිණීමේ නීතිය
නියෝජ්‍යත්ව නීතිය
ගනුදෙනු කල හැකි ලියවිලි
හවුල් ව්‍යාපාර නීතිය
රක්ෂණ, කල්බදු, කුළී සින්නක්කර හා ණය සම්බන්ධ නීති
කම්කරු නීතිය
අන්තර්ජාතික වෙළද නීතිය
ව්‍යාපාර පරිසරයට අදාළ වැරදි සහ නව රෙගුලාසි
සුරෙකුම්පත් පිළිබද නීතිය
ආරවුල් බේරුම් කිරීමේ විකල්ප
මුදල් විශුධිකරණ වැළක්වීමේ පනත
BL3 Mock Exam 01
BL3 Mock Exam 02
BL3 Mock Exam 03
BL3 Mock Exam 04
BL3 Mock Exam 05
BL3 Live Sessions - පෙබරවාරි මස 26 දින සවස 6ට සහ මාර්තු 04 දින සවස 6ට පැවැත්වේ.
BL3 Mock Exam 06
BL3 Mock Exam 07

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch