About the course

BL4 ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 මාර්තු මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - හර්ෂ අමරකෝන්
Bsc.(Hons) Economic University of Sri Jayawardanapura
 

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම
ව්‍යාපාර සංවිධාන හැදින්වීම
ආර්ථික විද්‍යාව හැඳින්වීම
ව්‍යාපාර පරිසරය
වෙළෙදපොල ආර්ථිකය
සමාජ වගකීම සහ ආචාර ධර්ම
වෙළඳ පොළ සමතුලිතය හා රජයේ මැදිහත්වීම
ව්‍යාපාර කළමනාකරණය
කළමනාකරණයේ ශ්‍රිතයන්
නිෂ්පාදන පිරිවැය හා වෙළෙඳ පොළ ව්‍යුහයන්
සාර්ව ආර්ථික පරිසරය
මෙහෙයුම් කළමනාකරණය
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
කළමනාකරණ තොරතුරු පද්ධති
BL4 Mock Exam 01
BL4 Mock Exam 02
BL4 Mock Exam 03
BL4 Mock Exam 04
BL4 Mock Exam 05
BL4 Live Sessions - පෙබරවාරි මස 27 දින රාත්‍රි 8.30ට සහ මාර්තු මස 05 දින රාත්‍රි 8.30ට පැවැත්වේ.
ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම
ව්‍යාපාර සංවිධාන හැදින්වීම
ආර්ථික විද්‍යාව හැඳින්වීම
ව්‍යාපාර පරිසරය
වෙළෙදපොල ආර්ථිකය
සමාජ වගකීම සහ ආචාර ධර්ම
වෙළඳ පොළ සමතුලිතය හා රජයේ මැදිහත්වීම
ව්‍යාපාර කළමනාකරණය
කළමනාකරණයේ ශ්‍රිතයන්
නිෂ්පාදන පිරිවැය හා වෙළෙඳ පොළ ව්‍යුහයන්
සාර්ව ආර්ථික පරිසරය
මෙහෙයුම් කළමනාකරණය
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
කළමනාකරණ තොරතුරු පද්ධති
BL4 Mock Exam 01
BL4 Mock Exam 02
BL4 Mock Exam 03
BL4 Mock Exam 04
BL4 Mock Exam 05
BL4 Live Sessions - පෙබරවාරි මස 27 දින රාත්‍රි 8.30ට සහ මාර්තු මස 05 දින රාත්‍රි 8.30ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch