About the course

BL5 විගණනය, ව්‍යාපාර ක්‍රියාවලි සහ ඩිජිටල්කරණය වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2023 මාර්තු මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - චාරුක මධුසංක
BSc (Accounting) SP USJ,
MAAT, ICASL Finalist
ACCA Finalist, Audit & Assurance 

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න ! 

MODULES
UPLOADED
SO FAR
විගණනය, ව්‍යාපාර ක්‍රියාවලි සහ ඩිජිටල්කරණය විෂය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
SLAuS 200 ප්‍රමිතය
සංයුක්ත මනා පාලනය
අභ්‍යන්තර පාලන පද්ධති සහ ව්‍යාපාර ක්‍රියාවලි
ආචාරධර්ම
විගණක පත් කිරීම සම්බන්ධ නීති රීති
SLAuS 210
SLAuS 230
විගණක සන්නිවේදනය SLAuS 260 / SLAuS 265
SLAuS 220
විගණන අවදානම් තක්සේරු කිරීම සහ සැලසුම් කරණය
SLAuS 320
SLAuS 315
SLAuS 240
විගණන සාක්ශි
SLAuS 450
විගණන වාර්තාකරණය
ඩිජිටල්කරණය හා පරිගණක පද්ධති පාලනය
Mock Exam 01
Mock Exam 02
Mock Exam 03
Mock Exam 04
Mock Exam 05
BL5 Live sessions - මාර්තු මස 8 සහ 15 යන දින වලදී රාත්‍රි 8.30 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch