About the course

BL5 විගණනය, ව්‍යාපාර ක්‍රියාවලි සහ ඩිජිටල්කරණය වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2023 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - චාරුක මධුසංක
BSc (Accounting) SP USJ,
MAAT, ICASL Finalist
ACCA Finalist, Audit & Assurance 

 

 

 

 

MODULES
UPLOADED
SO FAR
BL5 - විගණනය, ව්‍යාපාර ක්‍රියාවලි සහ ඩිජිටල්කරණය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
SLAuS 200 ප්‍රමිතය
BL5 - විගණනය, ව්‍යාපාර ක්‍රියාවලි සහ ඩිජිටල්කරණය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
SLAuS 200 ප්‍රමිතය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට සැප්තැම්බර් විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch