About the course

BL7 ව්‍යාපාර බදුකරණය වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2022 මාර්තු මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - තරංග ජයසංඛ,
CA Finalist, B.Sc Acc (Sp)

 

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
BL7 ව්‍යාපාර බදුකරණය හැඳින්වීම
බදු කරණය හැඳින්වීම
වාසික පුද්ගලයකුගේ අදායම් බදු බැඳියාව
තනි පුද්ගල ආදායම් බදු
සේවා නියුක්ති ආදායම
ව්‍යාපාරික ආදායම
ආයෝජන ආදායම
ආයෝජන වත්කම් උපලබ්ධි ලාභ
තනි පුද්ගලයෙකුගේ තනි පුද්ගල ආදායම් බදු ගණනය කිරීම PCR Test
ආදායම් බදු පරිපාලනය
සමාගම් බදුකරණය
හවුල් ව්‍යාපාර සදහා බදුකරණය
රදවා ගැනීමේ බදු
එකතුකල අගය මත බද්ද (VAT)
වෙනත් අස්තීත්වයන් සදහා බදුකරණය
මුද්දර බදු
සංචාරක සංවර්ධන බදු
කොටස් ගණුදෙනු බද්ද
නිෂ්පාදන බදු
BL 7 පුණරීක්ෂන ප්‍රශ්න සාකච්ඡාව
Mock Exam 01
Mock Exam 02
BL7 Live Sessions - 8.30 P.M. on 02nd & 09th March
BL7 ව්‍යාපාර බදුකරණය හැඳින්වීම
බදු කරණය හැඳින්වීම
වාසික පුද්ගලයකුගේ අදායම් බදු බැඳියාව
තනි පුද්ගල ආදායම් බදු
සේවා නියුක්ති ආදායම
ව්‍යාපාරික ආදායම
ආයෝජන ආදායම
ආයෝජන වත්කම් උපලබ්ධි ලාභ
තනි පුද්ගලයෙකුගේ තනි පුද්ගල ආදායම් බදු ගණනය කිරීම PCR Test
ආදායම් බදු පරිපාලනය
සමාගම් බදුකරණය
හවුල් ව්‍යාපාර සදහා බදුකරණය
රදවා ගැනීමේ බදු
එකතුකල අගය මත බද්ද (VAT)
වෙනත් අස්තීත්වයන් සදහා බදුකරණය
මුද්දර බදු
සංචාරක සංවර්ධන බදු
කොටස් ගණුදෙනු බද්ද
නිෂ්පාදන බදු
BL 7 පුණරීක්ෂන ප්‍රශ්න සාකච්ඡාව
Mock Exam 01
Mock Exam 02
BL7 Live Sessions - 8.30 P.M. on 02nd & 09th March

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch