About the course

2021 උසස් පෙළ සිසුන් වෙනුවෙන් නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාව ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය විශේෂ පාඩම් කිහිපයක්ද, දිවයිනේ හොඳම ගුරුවරුන් සමඟ ප්‍රශ්න පත්‍රද සාකච්ඡා කරනු ලැබේ.

මෙය උසස් පෙළ වාණිජ්‍යය සිසුන් වෙනුවෙන් onlineaccounting.lk ආයතනය නොමිලයේ කරන සමාජ සත්කාරයක් වන අතර අපගේ අරමුණ දරුවන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීමට හැකි අයුරින් දායක වීමයි

course
modules
ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය විෂයන්වලට "A" සාමාර්ථ ලබා ගන්නේ කෙසේද? මේ අනුව සූදානම් වෙමු
නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව සහ ඉන්පසුව පොදුකාර්ය අන්තර්ග්‍රහණය කරන අයුරු පැහැදිලි කෙරේ
ආන්තික පිරිවැය මූලික සංකල්ප සියල්ලම සහ ආන්තික පිරිවැය මගින් තීරණ ගන්නා අන්දම ප්‍රශ්න පත්‍ර සමඟම
ද්‍රව්‍ය පිරිවැය සාකච්ඡා කෙරේ. මෙහිදී ද්‍රව‍ය පිරිවැය හා ඒ හා සම්බන්ධ සංකල්ප සියල්ල ප්‍රශ්න සමඟ සාකච්ඡා කෙරේ.
මුදලේ කාල අගය, පිළිගෙවුම් කාල ක්‍රමය, ශුද්ධ වර්තමාන අගය සහ ඒ ආශ්‍රිත ගැටලු ප්‍රාග්ධන ආයෝජන තීරණ යටතේ සාකච්ඡා කෙරේ.
ගිනුම් කරණය අනුමාන ප්‍රශ්න පත්‍රය

Course Offering

    2021 උසස් පෙළ සිසුන් වෙනුවෙන් නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාව ගිණුම්කරණය, ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර අධ්‍යයනය විශේෂ පාඩම් කිහිපයක්ද, දිවයිනේ හොඳම ගුරුවරුන් සමඟ ප්‍රශ්න පත්‍රද සාකච්ඡා කරනු ලැබේ.

What Benifits You

    ඕනෑම තැනක ඉඳලා, ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක් විභාගය දක්වා නැවත නැවතත් නරඹා ඉගෙන ගත හැකි එකම වීඩියෝ පන්තිය සමඟ එක්වන්න

Enroll
Now

purchase courses

Free Course

special notes

නොමිලේ ලබා ගැනීමට ක්ලික් කරන්න

Select your batch

Please login to select your batch