About the course

ශ්‍රී ලංකාවේ භූගෝලීය, දේශපාලනික, ආර්ථික, සමාජීය සහ සංස්කෘතික පරිසරය ඇතුලත්ව ශ්‍රී ලංකා පරිසරය සහ අන්තර්ජාතික මට්ටමේ කාලීන තත්ත්වයන් විග්‍රහ කරන අතර එම ප්‍රශ්න පත්‍රය සඳහා ඔබව සූදානම් කිරීම අපේ අරමුණයි

ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් බලා ඉගෙන ගන්න. ඔබට කොළඹ, ගම්පහ, කලුතර, නුවර, කුරුණෑගල, රත්නපුර, අනුරාධපුර, ගාල්ල, යාපනය හෝ වෙනත් ඕනෑම තැනක සිට ඉගෙන ගන්න.

නිකිනි මාපිටියගම 
Attorney-at-Law,

LL.M in Intellectual property and commercial law

course
modules
සාමාන්‍ය දැනීම හැදින්වීම
එක්සත් ජාතීන්ගේ සංවිධානය
අධිකරණ ථේරාවලිය
ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන
ශ්‍රී ලංකාවේ ඉතිහාසය
ශ්‍රී ලන්කාවේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථා ඉතිහාසය
ශ්‍රී ලංකාවේ භූගෝලීය තොරතුරු
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ශ්‍රී ලංකාව හා සම්බන්ධ දත්ත හා තොරතුරු
සාමාන්‍ය දැනීම හැදින්වීම
එක්සත් ජාතීන්ගේ සංවිධානය
අධිකරණ ථේරාවලිය
ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන
ශ්‍රී ලංකාවේ ඉතිහාසය
ශ්‍රී ලන්කාවේ ආණ්ඩුක්‍රම ව්‍යවාස්ථා ඉතිහාසය
ශ්‍රී ලංකාවේ භූගෝලීය තොරතුරු
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ශ්‍රී ලංකාව හා සම්බන්ධ දත්ත හා තොරතුරු

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 4,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. "එක් පුද්ගලයෙකුට" වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක.

Book private tutoring

Rs 20,000 Per Session

special notes

පෞද්ගලික පන්ති සඳහා පමණයි

පෞද්ගලික පන්ති සඳහා පමණයි

Select your batch

Please login to select your batch