රචනා ලිවීම, සාරාංශකරණය, පාඨ ආශ්රිත ප්‍රශ්න යන සියල්ලටම ඔබව සූදානම් කිරීම අපේ අරමුණයි
මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්‍ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. "එක් පුද්ගලයෙකුට" වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක.