2020 (අ.පො.ස.) සාමාන්‍ය පෙල ව්‍යාපාර අධ්‍යයනය නොමිලයේ පාඨමාලාව
දේශක - තරංග ජයසංඛ,
CA Finalist, B.Sc Acc (Sp)
2020 (අ.පො.ස.) සාමාන්‍ය පෙල ව්‍යාපාර අධ්‍යයනය විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. අපගේ WhatsApp Groups වලට එකතුවී ඔබට අවශ්‍ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක.