About the course

BL1 මූල්‍ය ගිණුම්කරණය වීඩියෝ පන්ති ආරම්භය සැප්තැම්බර් පළමු සතියෙ සිට. මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2020 දෙසැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - තරංග ජයසංඛ,
CA Finalist, B.Sc Acc (Sp)

course
modules
BL1 මූල්‍ය ගිණුම්කරණය හැඳින්වීම
ගිණුම්කරණය සහ ව්‍යාපාර පරිසරය
ගිණුම්කරණ සමීකරණ
මුල්‍ය ප්‍රකාශන
මූල්‍ය තොරතුරු වල අරමුණු
සංකල්පනාත්මක රාමුව
උපචිත පදනමට ගිනුම්කරණය
ද්විත්ව සටහන්
LKAS 16
LKAS 36
LKAS 37 ප්‍රතිපාදන
බැංකු සැසඳුම් ප්‍රකාශනය
පාලන ගිණුම්
හවුල් ව්‍යාපාර
සමාගම් ගිණුම්කරණය
මුදල් ප්‍රවාහ ප්‍රකාශන
LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
LKAS 02 - තොග
අවසාන ගැලපිලි
නිෂ්පාදන ගිනුම්
SLFRS 16 - කල්බදු
BL1 මූල්‍ය ගිණුම්කරණය හැඳින්වීම
ගිණුම්කරණය සහ ව්‍යාපාර පරිසරය
ගිණුම්කරණ සමීකරණ
මුල්‍ය ප්‍රකාශන
මූල්‍ය තොරතුරු වල අරමුණු
සංකල්පනාත්මක රාමුව
උපචිත පදනමට ගිනුම්කරණය
ද්විත්ව සටහන්
LKAS 16
LKAS 36
LKAS 37 ප්‍රතිපාදන
බැංකු සැසඳුම් ප්‍රකාශනය
පාලන ගිණුම්
හවුල් ව්‍යාපාර
සමාගම් ගිණුම්කරණය
මුදල් ප්‍රවාහ ප්‍රකාශන
LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
LKAS 02 - තොග
අවසාන ගැලපිලි
නිෂ්පාදන ගිනුම්
SLFRS 16 - කල්බදු

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය. 

Book private tutoring

Rs 10,000 Per Session

special notes

පෞද්ගලික පන්ති සඳහා පමණයි

පෞද්ගලික පන්ති සඳහා පමණයි

Select your batch

Please login to select your batch