About the course

BL1 මූල්‍ය ගිණුම්කරණය වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2021 ජුනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - තරංග ජයසංඛ,
CA Finalist, B.Sc Acc (Sp)

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
BL1 මූල්‍ය ගිණුම්කරණය හැඳින්වීම
ගිණුම්කරණ පරිසරය
ගිණුම්කරණ සමීකරණ
මුල්‍ය ප්‍රකාශන
මූල්‍ය තොරතුරු වල අරමුණු
සංකල්පනාත්මක රාමුව
ද්විත්ව සටහන් පොත් තැබීම සහ ගිණුම් තැබීම
LKAS 16
LKAS 36
LKAS 37 ප්‍රතිපාදන
වැරදි නිවැරදි කිරීම
මුදල් ප්‍රවාහ ප්‍රකාශන
උපචිත පදනමට ගිනුම්කරණය
LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්
LKAS 02 - තොග
SLFRS 16 - කල්බදු
SLFRS 15
LKAS 08 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ඇස්තමේන්තු වෙනස් වීම සහ ගිණුම්කරණ වැරදි
හවුල් ව්‍යාපාර
අසම්පූර්ණ සටහන්
ලාභ අරමුණු කර නොගත් සංවිධාන
නිෂ්පාදන ගිණුම්
පාලන ගිණුම්
LKAS 19 - සේවක ප්‍රතිලාභ
සමාගම් ගිණුම්කරණය
මූල්‍ය වාර්තා විශ්ලේෂණය
BL 1 Mock Exam 01
BL 1 Mock Exam 02
BL 1 Mock Exam 03
BL 1 Mock Exam 04
මූල්‍ය ගිණුම්කරණය Live Sessions - 6.00 PM to 8.00 PM on 7th & 13th June

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Book private tutoring

Rs 15,000 Per Session

special notes

පෞද්ගලික පන්ති සඳහා පමණයි

පෞද්ගලික පන්ති සඳහා පමණයි

Select your batch

Please login to select your batch