About the course

BL3 ව්‍යාපාර නීතිය වීඩියෝ පන්ති ආරම්භය සැප්තැම්බර් පළමු සතියෙ සිට. මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2020 මාර්තු මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - අශාන් ද සිල්වා,
Attorney-At-Law(SLLC)
BA(Peace and Conflict Resolution Study stream)(University of Colombo)

course
modules
නීති සහ නියාමන රාමුව
නීති සහ නියාමන රාමුව

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක.

Book private tutoring

Rs 15,000 Per Session

special notes

පෞද්ගලික පන්ති සඳහා පමණයි

පෞද්ගලික පන්ති සඳහා පමණයි

Select your batch

Please login to select your batch