About the course

BL4 ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව වීඩියෝ පන්ති ආරම්භය සැප්තැම්බර් පළමු සතියෙ සිට. මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2020 මාර්තු මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - තරංග ජයසංඛ,
CA Finalist, B.Sc Acc (Sp)

course
modules
ආර්ථික විද්යාව හැඳින්වීම සහ මූලික සන්කල්ප
ව්‍යායාපාර සහ සන්විධාන පරිසරය
ඉල්ලුම සහ සැපයුම
කලමණාකරණය හැඳින්වීම සහ කලමණාකරණයේ විෂය පථය
කළමනාකරණ කාර්‍යයන්
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
තොරතුරු පද්ධති
ව්‍යාපෘති කලමණාකරනය
මෙහෙයුම් කලමනාකරණය
ව්‍යාපාර පරිසරය
සාර්ව ආර්ථික පරිසරය
වෙලඳපොල ව්‍යවූහයන්
සමාජ වගකීම් සහ ආචාරධර්ම
නිශ්පාදන පිරිවැය
ආර්ථික විද්යාව හැඳින්වීම සහ මූලික සන්කල්ප
ව්‍යායාපාර සහ සන්විධාන පරිසරය
ඉල්ලුම සහ සැපයුම
කලමණාකරණය හැඳින්වීම සහ කලමණාකරණයේ විෂය පථය
කළමනාකරණ කාර්‍යයන්
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
තොරතුරු පද්ධති
ව්‍යාපෘති කලමණාකරනය
මෙහෙයුම් කලමනාකරණය
ව්‍යාපාර පරිසරය
සාර්ව ආර්ථික පරිසරය
වෙලඳපොල ව්‍යවූහයන්
සමාජ වගකීම් සහ ආචාරධර්ම
නිශ්පාදන පිරිවැය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය

What Benifits You

    මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Book private tutoring

Rs 10,000 Per Session

special notes

පෞද්ගලික පන්ති සඳහා පමණයි

පෞද්ගලික පන්ති සඳහා පමණයි

Select your batch

Please login to select your batch