About the course

BL4 ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2021 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

ව්‍යාපාර පරිසරය දේශක - තරංග ජයසංඛ,
CA Finalist, B.Sc Acc (Sp)
 

ආර්ථික විද්‍යාව දේශක - හර්ෂ අමරකෝන්
Bsc.(Hons) Economic University of Sri Jayawardanapura

 

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම
ව්‍යාපාර සහ සංවිධාන පරිසරය
කලමණාකරණය හැඳින්වීම සහ කලමණාකරණයේ විෂය පථය
කලමණාකරණ කාර්යයන්
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
තොරතුරු පද්ධති
ව්‍යාපෘති කලමණාකරනය
මෙහෙයුම් කලමනාකරණය
ව්‍යාපාර පරිසරය
සමාජ වගකීම් සහ ආචාරධර්ම
ආර්ථික විද්‍යාව හැඳින්වීම
වෙළෙදපොල ආර්ථිකය
වෙළඳ පොළ සමතුලිතය හා රජයේ මැදිහත්වීම
නිෂ්පාදන පිරිවැය හා වෙළෙදපොල ව්‍යුහයන්
සාර්ව ආර්ථික පරිසරය
Mock Exam 01
Mock Exam 02
BL4 Live Sessions - 6.00 P.M. on 21st & 29th September
ව්‍යාපාර පරිසරය සහ ආර්ථික විද්‍යාව විෂය හැදින්වීම
ව්‍යාපාර සහ සංවිධාන පරිසරය
කලමණාකරණය හැඳින්වීම සහ කලමණාකරණයේ විෂය පථය
කලමණාකරණ කාර්යයන්
අලෙවි කළමනාකරණය
මානව සම්පත් කළමනාකරණය
තොරතුරු පද්ධති
ව්‍යාපෘති කලමණාකරනය
මෙහෙයුම් කලමනාකරණය
ව්‍යාපාර පරිසරය
සමාජ වගකීම් සහ ආචාරධර්ම
ආර්ථික විද්‍යාව හැඳින්වීම
වෙළෙදපොල ආර්ථිකය
වෙළඳ පොළ සමතුලිතය හා රජයේ මැදිහත්වීම
නිෂ්පාදන පිරිවැය හා වෙළෙදපොල ව්‍යුහයන්
සාර්ව ආර්ථික පරිසරය
Mock Exam 01
Mock Exam 02
BL4 Live Sessions - 6.00 P.M. on 21st & 29th September

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Book private tutoring

Rs 15,000 Per Session

special notes

පෞද්ගලික පන්ති සඳහා පමණයි

පෞද්ගලික පන්ති සඳහා පමණයි

Select your batch

Please login to select your batch