About the course

BL8 ඩිජිටල් ව්‍යාපාර උපාය වීඩියෝ පන්ති ආරම්භය කර ඇත. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2021 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

යස්මින් ගුණතිලක,
Digital Marketer, B.Sc Marketing Special - USJP, MBA - Reading, CEO - Top level Digital Marketing Agency

 

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
BL8 ඩිජිටල් ව්‍යාපාර උපාය හැඳින්වීම
ව්‍යාපාර කළමණාකරණ ක්‍රියාවලිය
සංවිධානයක තාක්ෂණය කලමනාකරණය කිරීම
ව්‍යාපාර හා වානිජ්‍ය කටයුතු ඩිජිටල්කරණය කිරීම
තොරතුරු පද්ධතිවල කාර්යභාරය
සංවිධාන සම්පත් සැලසුම් කිරීමේ පද්ධතිය
විද්‍යුත් ව්‍යාපාර හැදින්වීම
විද්‍යුත් ව්‍යාපාරික පරිසරය
විද්‍යුත් ව්‍යාපාරික යෙදවුම්
ඩිජිටල්කරණය සඳහා වන අලෙවිකරණ පරිචයන්
ජංගම සහ සමාජ මාධ්‍ය අලෙවිකරණය
අන්තර්ගත අලෙවිකරණය
අමතර ඉගැනුම් කොටස්
Mock Exam 01
Mock Exam 02
Mock Exam 03
Mock Exam 04
Mock Exam 05
BL8 Live Sessions - 8.30 P.M. on 27th September & 04th October
BL8 ඩිජිටල් ව්‍යාපාර උපාය හැඳින්වීම
ව්‍යාපාර කළමණාකරණ ක්‍රියාවලිය
සංවිධානයක තාක්ෂණය කලමනාකරණය කිරීම
ව්‍යාපාර හා වානිජ්‍ය කටයුතු ඩිජිටල්කරණය කිරීම
තොරතුරු පද්ධතිවල කාර්යභාරය
සංවිධාන සම්පත් සැලසුම් කිරීමේ පද්ධතිය
විද්‍යුත් ව්‍යාපාර හැදින්වීම
විද්‍යුත් ව්‍යාපාරික පරිසරය
විද්‍යුත් ව්‍යාපාරික යෙදවුම්
ඩිජිටල්කරණය සඳහා වන අලෙවිකරණ පරිචයන්
ජංගම සහ සමාජ මාධ්‍ය අලෙවිකරණය
අන්තර්ගත අලෙවිකරණය
අමතර ඉගැනුම් කොටස්
Mock Exam 01
Mock Exam 02
Mock Exam 03
Mock Exam 04
Mock Exam 05
BL8 Live Sessions - 8.30 P.M. on 27th September & 04th October

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Book private tutoring

Rs 20,000 Per Session

special notes

පෞද්ගලික පන්ති සඳහා පමණයි

පෞද්ගලික පන්ති සඳහා පමණයි

Select your batch

Please login to select your batch