About the course

සිංහල මාධ්‍යය සඳහා නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාව තුල විශේෂ පාඩම් ප්‍රශ්න ආශ්‍රයෙන් සාකච්ඡා කෙරේ.

මෙය Business Level II සිංහල මාධ්‍යය සිසුන් වෙනුවෙන් onlineaccounting.lk ආයතනය නොමිලයේ කරන සමාජ සත්කාරයක් වන අතර අපගේ අරමුණ දරුවන්ගේ ප්‍රතිඵල ඉහල නැංවීමට හැකි අයුරින් දායක වීමයි

course
modules
පෙරසැරි පිරිවැය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
අයවැයකරණය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
විචලතා විශ්ලේෂණය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
ආන්තික සහ අන්තර්ග්‍රහණ පිරිවැය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
පෙරසැරි පිරිවැය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
අයවැයකරණය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
විචලතා විශ්ලේෂණය ප්‍රශ්න තුළින් විස්තර කරයි.
ආන්තික සහ අන්තර්ග්‍රහණ පිරිවැය ප්‍රශ්න තුළින් විස්තර කරයි.

Course Offering

    සිංහල මාධ්‍යය සඳහා නොමිලේ ලබාදෙන වීඩියෝ මාලාව තුල විශේෂ පාඩම් ප්‍රශ්න ආශ්‍රයෙන් සාකච්ඡා කෙරේ.

What Benifits You

    ඕනෑම තැනක ඉඳලා, ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක් විභාගය දක්වා නැවත නැවතත් නරඹා ඉගෙන ගත හැකි එකම වීඩියෝ පන්තිය සමඟ එක්වන්න

Enroll
Now

purchase courses

Free Course

special notes

නොමිලේ ලබා ගැනීමට ක්ලික් කරන්න

Select your
batch

Start date : 2020-06-25
End date : 2020-07-26
Business Level II සිංහල මාධ්‍යය