About the course

CL 1.1 පිරිවැය සහ කළමනාකරන ගණකාධිකරන මූලධර්ම සඳහා වීඩියෝ පන්ති ආරම්භය පෙබරවාරි 08 වන දා සිට .මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 ජූනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - කවීෂා කපුකොටුව

 UG. BSc Accounting (Sp), University of Sri Jayewardenepura,BA (Hons) Business and Finance,University of West of Scotland,CIMA Dip.MA.

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
කළමනාකරණ ගණකාධිකරණ මූලධර්ම විෂය හැදින්වීම
කළමනාකරණ ගණකාධිකරණය හැඳින්වීම
පිරිවැය වර්ගීකරණය සහ පිරිවැය ඇස්තමේන්තු කිරීමේ ශිල්ප ක්‍රම
ද්‍රව්‍ය පිරිවැය
ශ්‍රම පිරිවැය
පොදු කාර්ය පිරිවැය
අන්තර්ග්‍රහණ සහ ආන්තික පිරිවැය පද්ධතීන්
සංකලිත සහ අසංකලිත පද්ධතීන්
පිරිවැයකරණ ක්‍රම

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch