About the course

CL 1.4 ව්‍යාපාරසඳහා ප්‍රමාණාත්මක ක්‍රම සඳහා වීඩියෝ පන්ති ආරම්භය පෙබරවාරි 08 වන දා සිට .මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 ජූනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - අශාන් හේවගේ

B.Sc. Business Administration (Sp) - USJP, CAB I & CAB II

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ව්‍යපාර සඳහා ප්‍රමාණාත්මක ක්‍රම විෂය හැදින්වීම
සංඛ්‍යානය ඇරඹුම
දත්ත ඉදිරිපත් කිරීම
සාරාංශ මිනුම්
සම්භාවිතාව ඇරඹුම සහ සම්භාවිතා ශිල්ප ක්‍රම
සසම්භාවී විචල්‍යය වර්ගීකරණය
පුනරීක්ෂණ
අනුමිතික සංඛ්‍යානය
සම්බන්ධතා ශිල්ප ක්‍රමය
මූලික ගණිතයේ ඇරඹුම

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 5,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch