About the course

OL 2.1 පිරිවැය සහ කළමනාකරන ගිණුම්කරණය සඳහා වීඩියෝ පන්ති ආරම්භය.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 ජූනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - කවීෂා කපුකොටුව

UG. BSc Accounting (Sp), University of Sri Jayewardenepura,BA (Hons) Business and Finance, University of West of Scotland,CIMA Dip.MA


වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

 

 

MODULES
UPLOADED
SO FAR
කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳ සමස්ත විග්‍රහය
පිරිවැය වර්ගීකරණය සහ පිරිවැය ඇස්තමේන්තු කිරීම
පිරිවැයකරණ ක්‍රම
ලාභ පරිමා විශ්ලේෂණය
විශේෂ තීරණ ගැනීම
අයවැයකරණය
ප්‍රාග්ධන අයවැයකරණය
කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳ සමස්ත විග්‍රහය
පිරිවැය වර්ගීකරණය සහ පිරිවැය ඇස්තමේන්තු කිරීම
පිරිවැයකරණ ක්‍රම
ලාභ පරිමා විශ්ලේෂණය
විශේෂ තීරණ ගැනීම
අයවැයකරණය
ප්‍රාග්ධන අයවැයකරණය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch