About the course

OL3 - ව්‍යපාර මෙහෙයුම් කළමනාකරණය සඳහා වීඩියෝ පන්ති ආරම්භය ජූලි 22 වන දා සිට .මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2023 දෙසැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - භාග්‍යා පෙරේරා

වීඩියෝ පන්ති ආරම්භය ජූලි 22 වන දා සිට

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර මෙහෙයුම් කලමනාකරනය විෂය හැඳින්වීම .
මෙහෙයුම් කළමනාකරණය සඳහා හැඳින්වීම
මෙහෙයුම් උපායමාර්ග
ක්‍රියාවලි තේරීම හා නිෂ්පාදන පද්ධති පිහිටුවා ගැනීම
පුරෝකථනය කිරීම
ගුණාත්මකභාවය කළමනාකරණය හා සැපයුම් දාම කළමනාකරණය
අවස්ථා පූරක පද්ධතිය
මානව කළමනාකරණය
සේවක ජනතාව මෙහෙයවීම හා අභිප්‍රේරණය
මානව සම්පත් කළමනාකරණය, සැලසුම් කිරීම හා රැකියා විශ්ලේෂණය

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch