About the course

OL 2.4 බදුකරණය සහ වාණිජ නීතිය සඳහා වීඩියෝ පන්ති ආරම්භය.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2024 ජූනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

ව්‍යපාර නීතිය - නිකිනි මාපිටිගම

Attorney-at-Law, LL.M in Intellectual property and commercial law


බදුකරණය - රුක්ෂාන් පෝද්දිවෙල

ACA, BBA Acc (Sp) - University of Colombo, SAT, CPM, Tax

 

වීඩියෝ පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ව්‍යපාර නීතිය විෂය හැඳින්වීම.
බදුකරණය විෂය හැඳින්වීම .
හැඳින්වීම සහ සංක්‍රාන්ති විධිවිධාන
ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ නෛතික රාමුව හැදින්වීම
ආදායම් බදු පැනවීම සහ ගණනය කිරීම
ආදායම් මූලාශ්‍ර සහ ආදායම් බදු ගණනය කිරීම
නිදහස් කළ මුදල
ගිවිසුම් නීතිය
අඩු කිරීමේ නීතිය
භාණ්ඩ විකිණීමේ නීතිය
සමාගම් බදු අයකිරිම
තනි පුද්ගල බදුකරණය
නියෝජ්‍යත්ව ගිවිසුම්
හවුල් ව්‍යාපාර ගිවිසුම්
හවුල් ව්‍යපාර බදු
ගනුදෙනු කළ හැකි ලේඛන
අපරාධ නිතියට අදාළ පනත්
ව්‍යපාර නීතිය විෂය හැඳින්වීම.
බදුකරණය විෂය හැඳින්වීම .
හැඳින්වීම සහ සංක්‍රාන්ති විධිවිධාන
ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාව සහ නෛතික රාමුව හැදින්වීම
ආදායම් බදු පැනවීම සහ ගණනය කිරීම
ආදායම් මූලාශ්‍ර සහ ආදායම් බදු ගණනය කිරීම
නිදහස් කළ මුදල
ගිවිසුම් නීතිය
අඩු කිරීමේ නීතිය
භාණ්ඩ විකිණීමේ නීතිය
සමාගම් බදු අයකිරිම
තනි පුද්ගල බදුකරණය
නියෝජ්‍යත්ව ගිවිසුම්
හවුල් ව්‍යාපාර ගිවිසුම්
හවුල් ව්‍යපාර බදු
ගනුදෙනු කළ හැකි ලේඛන
අපරාධ නිතියට අදාළ පනත්

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch