About the course

අන්තර්ජාතික වෙළඳාම පාඩම මුල සිට අගට සාකච්ඡා කෙරෙන අතර, ප්‍රශ්න සහ කෙටි ප්‍රශ්නද අන්තර්ගත වේ.

දිවයිනේ වැඩිම සුදුසුකම් ඇති ආර්ථික විද්‍යා ගුරුතුමන්

ප්‍රවීණ දේශක - පියල් කිත්සිරි

course
modules
නිරපේක්ෂ සහ සාපේක්ෂ වාසි න්‍යාය සාකච්ඡා කෙරේ
අන්තර්ජාතික වෙළඳාමේ වාසි සහ අභ්‍යන්තර හුවමාරු අනුපාතය සාකච්ඡා කෙරේ
තරඟකාරිත්ව වාසිය, භාණ්ඩ වෙළද අනුපාතය, ආනයන ශක්‍යතාව සාකච්ඡා කෙරේ
අබාධ වෙළදාම, ආරක්ෂණය, අපනයන සහ ආනයන සංයුතිය, ගෝලියකරණය, කලාපීය හා ද්වි පාර්ශ්වික වෙළද ගිවිසුම සාකච්ඡා කෙරේ

Course Offering

    මෙම පාඩම සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, ඔබගේ 2020 A/L විභාගය දක්වා ඕනෑම වාර ගණනක් නරඹා සියලු විෂය කරුණු අවබෝධ කරගන්න. විභාගයට දින කිහිපයකට පෙර පවා ඔබට නැවතත් දැනුම යාවත්කාලීන කරගත හැකිය.

What Benifits You

    • ඕනෑම තැනක සිට, ඕනෑම වෙලාවක, ඕනෑව වාර ගණනක් බලා ඉගෙන ගත හැකි ලංකාවේ පළමු වීඩියෝ පන්ති අත්දැකීම
    • ඔබ ශ්‍රී ලංකාවේ කුමන ප්‍රදේශයක සිටියත් හොඳම ගුරුවරුන්ගෙන් ඉගෙනීමට අවස්ථාව ලැබීම
    • ඔබට අවශ්‍ය වන පාඩම සඳහා අවශ්‍ය වන එක ආකාරයෙන් ගෙදරදීම කරගෙන බැලීමට හැකියාව
Enroll
Now

purchase courses

Rs 1,200 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. විභාගය පැවැත්වෙන දිනය දක්වා වීඩියෝ නැරඹිය හැකිය.

Book private tutoring

Rs 20,000 Per Session

special notes

පෞද්ගලික පන්ති සේවාව දැනට ක්‍රියාත්මක නොවේ.

පෞද්ගලික පන්ති සේවාව දැනට ක්‍රියාත්මක නොවේ.

Select your
batch

Start date : 2020-05-13
End date : 2020-08-31
2020 A/L අන්. වෙළඳාම