අන්තර්ජාතික වෙළඳාම පාඩම මුල සිට අගට සාකච්ඡා කෙරෙන අතර, ප්රශ්න සහ කෙටි ප්රශ්නද අන්තර්ගත වේ.
මෙම පාඩම සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, ඔබගේ 2020 A/L විභාගය දක්වා ඕනෑම වාර ගණනක් නරඹා සියලු විෂය කරුණු අවබෝධ කරගන්න. විභාගයට දින කිහිපයකට පෙර පවා ඔබට නැවතත් දැනුම යාවත්කාලීන කරගත හැකිය.
මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. විභාගය පැවැත්වෙන දිනය දක්වා වීඩියෝ නැරඹිය හැකිය.
පෞද්ගලික පන්ති සේවාව දැනට ක්රියාත්මක නොවේ.
පෞද්ගලික පන්ති සේවාව දැනට ක්රියාත්මක නොවේ.