About the course

AAT දෙවැනි අදියරමූල්‍ය සහ පිරිවැය ගිණුම්කරණය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

උසස් මූල්‍ය ගිණුම්කරණය දේශක - තරංග ජයසංඛ 

ACA, MAAT, B.sc Acc (Sp) - University of Sri Jayewardenepura

 

වසර 10 කට වඩා අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ AAT සඳහා හොඳම ගුරුවරයා. සරල උදාහරණ භාවිතා කිරීම සහ සෑම කුඩා පාඩම් කොටසක්ම ආවරණය කිරීම ඔහුගේ විශේෂත්වයයි.

 

පිරිවැයකරණය දේශක - හෂාන් වඩුගේ

FCA, ICAEW, ACCA (UK), BSc Accounting (Sp) - USJP, FCMA, ASA (CPA Australia), FMAAT, National IFRS Winner

 

වසර ගණනාවක් පළපුරුද්ද ඇති ශ්‍රී ලංකාවේ හොඳම කළමණාකරණ ගිණුම්කරණ ගුරුවරයා. සරල උදාහරණ භාවිතයෙන් දිවයිනේ ප්‍රථමයින් බිහි කල විශිෂ්ඨතම ගුරුවරයෙක්.

 

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය සහ පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම
LKAS 01 මූල්‍ය ප්‍රාකශන ඉදිරිපත් කිරිම
LKAS 2 තොග
LKAS 16 - දේපල පිරියත උපකරණ
LKAS 8
LKAS 37
LKAS 10
සංකල්පනාත්මක රාමුව
හවුල් ව්‍යාපාර
පිරිවැයකරණය හැඳින්වීම
ද්‍රව්‍ය පිරිවැය
ශ්‍රම පිරිවැය
පිරිවැය සහ අන්තර්ග්‍රහණය
ක්‍රියාකාරකම් පාදක පිරිවැයකරණය
පිරිවයකරණ ක්‍රම
සංකලිත සහ අසංකලිත ගිණුම්
උපචිත පදනමට ගිණුම්කරණය
අසම්පූර්ණ සටහන්
ලාභ අරමුණු කර නොගත් සංවිධාන
සමාගම් ගිණුම්කරනය
වෙනත් ගැලපීම්
නියාමන ප්‍රශ්න පත්‍රය
2024 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2024 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2023 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2023 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2022 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2022 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
මූල්‍ය සහ පිරිවැය ගිණුම්කරණය - Live Sessions - ජූලි 07, 14 සහ 21යන දින වලදී රාත්‍රී 8.30 ට පැවැත්වේ.
මූල්‍ය සහ පිරිවැය ගිණුම්කරණය හැඳින්වීම
LKAS 01 මූල්‍ය ප්‍රාකශන ඉදිරිපත් කිරිම
LKAS 2 තොග
LKAS 16 - දේපල පිරියත උපකරණ
LKAS 8
LKAS 37
LKAS 10
සංකල්පනාත්මක රාමුව
හවුල් ව්‍යාපාර
පිරිවැයකරණය හැඳින්වීම
ද්‍රව්‍ය පිරිවැය
ශ්‍රම පිරිවැය
පිරිවැය සහ අන්තර්ග්‍රහණය
ක්‍රියාකාරකම් පාදක පිරිවැයකරණය
පිරිවයකරණ ක්‍රම
සංකලිත සහ අසංකලිත ගිණුම්
උපචිත පදනමට ගිණුම්කරණය
අසම්පූර්ණ සටහන්
ලාභ අරමුණු කර නොගත් සංවිධාන
සමාගම් ගිණුම්කරනය
වෙනත් ගැලපීම්
නියාමන ප්‍රශ්න පත්‍රය
2024 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2024 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2023 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2023 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2022 ජූලි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2022 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
මූල්‍ය සහ පිරිවැය ගිණුම්කරණය - Live Sessions - ජූලි 07, 14 සහ 21යන දින වලදී රාත්‍රී 8.30 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 7,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2026 ජුලි මස විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch