About the course

AAT අවසන් අදියර අවදානම් පාලනය සහ විගණනය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජුලි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - චාරුක මධුසංක
ACA , B.Sc Accounting (Sp) USJ,
MAAT, ACCA Finalist,
Auditor at a leading international audit firm

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
අවදානම් පාලනය සහ විගණනය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
විගණකවරයෙකු සමඟ සාකච්ඡාව
SLAUS 200
විගණක පත් කිරීම සම්බන්ධ නීති රීති SLAUS 210
සහතික විමේ කාර්යභාරය හා සම්බන්ධිත සේවා
SLAuS 210- සේවයෙ යෙදවීමේ කොන්දේසි
SLAuS 300 - විගණන අවදානම් තක්සේරු කිරීම සහ සැලසුම්කරණය
SLAuS 320 -විගණන ප්‍රමාණාත්මකභාවය
SLAuS 315 -විගණන අවධානම හා අවධානම් තක්සේරු කිරීමේ ක්‍රියා පටිපාටි
SLAuS 220-විගණන තත්ත්ව පාලනය
SLAUS 230 විගණන ලේඛනකරණය
SLAuS 240 -වංචා පිළිබඳ විගනණකගේ වගකීම
SLAuS 260 / SLAUS 265 විගණක සන්නිවේදනය
විගණන සාක්ශි
SLAuS 450 - විගණනයේදී හඳුනා ගත් වැරදි ප්‍රකාශන ඇගයීම
විගණන වාර්තාකරණය
ව්‍යාපාර ක්‍රියාවලි

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2026 ජුලි මස විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch