About the course

BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය පන්ති ආරම්භ කර ඇත. ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 සැප්තැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - හර්ෂ අමරකෝන්
Bsc.(Hons) Economic University of Sri Jayawardanapura

දේශක - නිකිනි මාපිටිගම
Attorney-at-Law, LL.M in Intellectual property and commercial law

දේශක - පියුමන්ති ලියනආරච්චි
BSc Accounting (Special) – First Class (USJ)
CA Passed Finalist and Prize Winner (ICASL)
Reading for Advisory Level – CIT

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය විෂය හැදින්වීම
බදුකරණය හැඳින්වීම
ජාත්‍යන්තර සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය
මූලික ආර්ථික සංකල්ප
වෙළෙද පොළ ආර්ථිකය
ආදායම් බදු සහ සේවා නියුක්තිකයන්ගේ ආදායම හැදින්වීම
ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය විෂය හැදින්වීම
බදුකරණය හැඳින්වීම
ජාත්‍යන්තර සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය
මූලික ආර්ථික සංකල්ප
වෙළෙද පොළ ආර්ථිකය
ආදායම් බදු සහ සේවා නියුක්තිකයන්ගේ ආදායම හැදින්වීම

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට සැප්තැම්බර් විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch