About the course

ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ මූලික දැනුම සහ යෙදවුම් ඇතුලත් වේ. මෙහිදී දත්ත ඉදිරිපත් කිරීම, ප්‍රමාණාත්මක විචල්‍යයන්, සම්භාවිතාවය, දර්ශක සහ පුරෝකථන පැහැදිලි කරයි. විශේෂයෙන් මෙහිදී ව්‍යාපාර සම්බන්ධ ගණිත භාවිත විස්තර කරයි.

කසුන් ප්‍රියදර්ශන
MBA (PIM), (BSc. (Hons) T&LM), University of Moratuwa
 

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

 

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය විෂය හැදින්වීම
ගණිතයේ මූලික සංකල්ප
දර්ශක සහ සාධක
සමීකරණ
සංඛ්‍යා රටා සහ ශ්‍රේණි
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය විෂය හැදින්වීම
ගණිතයේ මූලික සංකල්ප
දර්ශක සහ සාධක
සමීකරණ
සංඛ්‍යා රටා සහ ශ්‍රේණි

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2026 ජුලි මස විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch