About the course

BL4 ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය වීඩියෝ පන්ති ආරම්භය ජනවාරි 24 වනදා සිට . ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජූනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - හර්ෂ අමරකෝන්
Bsc.(Hons) Economic University of Sri Jayawardanapura
 
දේශක - නිකිනි මාපිටිගම
Attorney-at-Law, LL.M in Intellectual property and commercial law
 
දේශක - පියුමන්ති ලියනආරච්චි
BSc Accounting (Special) – First Class (USJ)
CA Passed Finalist and Prize Winner (ICASL)
Reading for Advisory Level – CIT
 
පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර මූලධර්ම, නීති හා බදුකරණය විෂය හැදින්වීම
බදුකරණය හැඳින්වීම
ජාත්‍යන්තර සහ ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය
මූලික ආර්ථික සංකල්ප
වෙළෙද පොළ ආර්ථිකය
ආදායම් බදු සහ සේවා නියුක්තිකයන්ගේ ආදායම හැදින්වීම
ගිවිසුම් නීතිය
නිෂ්පාදන න්‍යාය හා වෙළෙඳ පොළ ව්‍යුහ
සාර්ව ආර්ථික විද්‍යාව
ව්‍යාපාර ආදායම සහ ආයෝජන ආදායම
භාණ්ඩ විකිණීමේ නීතිය
ගනුදෙනු කළ හැකි ලේඛන
ව්‍යාපාර සංකල්ප හැඳින්වීම
ව්‍යාපාර කාර්යයන් සහ වටිනාකම් නිර්මාණය
නේවාසික පුද්ගලයකුගේ ආදායම් බදු ගණනය කිරීම
නියෝජත්ව නීතිය
හවුල් ව්‍යාපාර,රාජ්‍ය නොවන සංවිධාන හා ලාභ අරමුණු කරනොගත් සංවිධාන වල බදුකරණය
හවුල් ව්‍යාපාර නීතිය
අන්තිම කැමතිපත්‍ර විධායකයා සහ භාරකරුගේ බදු වගකීම
දත්ත විශ්ලේෂණය හා තිරසාරභාවය ඔස්සේ නවීන ව්‍යාපාර සංවර්ධනය
වක්‍ර බදු , එකතු කළ අගය මත බදු සහ සමාජ අරක්ෂණ බදු
රක්ෂණ නීතිය
ශ්‍රී ලංකාවේ සේවක ප්‍රතිලාභ සහ අවසන් කිරීම් නීති
ව්‍යාපාර සහ බදුකරණයේ නව ප්‍රවණතා
BL4 Mock Exam 01
BL4 Mock Exam 02
BL4 Mock paper 03
BL4 Mock paper 04
Exam rush questions - Tax
BL4 නීතිය Live Sessions - මැයි මස 17 දින උදෑසන 09.00 ට පැවැත්වේ.
BL4 බදුකරණය Live Sessions - මැයි මස 24 දින රාත්‍රී 08.30 ට පැවැත්වේ.
BL4 ව්‍යාපාර මූලධර්ම Live Sessions - මැයි මස 12 දින රාත්‍රී 08.30 ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට ජූනි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch