FAQ

Please watch this video which includes everything from Registration to Purchase, Watch videos, Download Materials & MCQs.
https://www.youtube.com/watch?v=xv-cz4pl0-I

මෙම වීඩියෝවෙහි සෑම දෙයක්ම අන්තර්ගත වෙයි. රෙජිස්ටර් වෙන ආකාරය, මිලදී ගන්නා ආකරය, වීඩියෝ නරඹන ආකාරය, TutesDownload කරගන්නා ආකාරය සහ MCQs කරන ආකාරය
https://www.youtube.com/watch?v=xv-cz4pl0-I

Business Level I

First subject is 6,000 in business level I. This will be your first and final payment & no montly fee. 2nd subject will have a 10% discount (5,400), 3rd subject will have a 20% discount (4,800), 4th subject will have a 30% discount (4,200) when you purchase in same batch. This will be your first and final payment for the subject. 

Business Level I පළමු විෂය රු. 6,000ක් 10%ක වට්ටමක් පමණයි. දෙවැනි විෂයට වට්ටමක් ලැබේ (5,400). තුන්වැනි විෂයට 20%ක වට්ටමක් ලැබේ (4,800). හතරවැනි විෂයට 30%ක වට්ටමක් ලැබේ (4,200). මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන ගෙවීම වන අතර කිසිදු මාසික ගාස්තුවක් නොමැත.

Business Level II

First subject is 8,000 in business level II. This will be your first and final payment & no montly fee. 2nd subject will have a 10% discount (7,200), 3rd subject will have a 20% discount (6,400), 4th subject will have a 30% discount (5,600) when you purchase in same batch. This will be your first and final payment for the subject.


Business Level II පළමු විෂය රු. 8,000ක් පමණයි. දෙවැනි විෂයට 10%ක වට්ටමක් ලැබේ (7,200). තුන්වැනි විෂයට 20%ක වට්ටමක් ලැබේ (6,400). හතරවැනි විෂයට 30%ක වට්ටමක් ලැබේ (5,600). මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන ගෙවීම වන අතර කිසිදු මාසික ගාස්තුවක් නොමැත.

Corporate Level

First subject in Corporate level is 15,000. 2nd subject will have a 10% discount (13,500), 3rd subject will have a 20% discount (12,000), 4th subject will have a 30% discount (10,500) when you purchase in same batch. This will be your first and final payment for the subject.


Strategic Level

SL 1 -ABR   -     Rs.25,000

SL2 - CFRM -     Rs.20,000

SL3 - TAX    -     Rs.20,000

SL4 - SML    -     Rs.20,000

Subject                     Discount
First Subject                 -
Second Subject        10% discount
Third Subject           20% discount
Fourth Subject         30% discount


In business level full syllabus important lesson wise MCQs, Mock Papers will be covered. In Corporate level full syllabus & past papers will be covered, In Strategic level full syllabus, Past papers & Pre seen analysis will be covered.
 

AAT Level I

First subject in AAT level I is 5,000. 2nd subject will have a 10% discount (4500), 3rd subject will have a 20% discount (4000), 4th subject will have a 30% discount (3500) when you purchase in same batch. This will be your first and final payment & no monthly fee.

පළමු විෂය රු. 5000 ක් පමණයි. දෙවැනි විෂයට 10%ක වට්ටමක් ලැබේ (4500). තුන්වැනි විෂයට 20%ක වට්ටමක් ලැබේ (4,000). හතරවැනි විෂයට 30%ක වට්ටමක් ලැබේ (3,500). මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන ගෙවීම වන අතර කිසිදු මාසික ගාස්තුවක් නොමැත.

AAT Level II 

First subject in AAT level II is 5,500. 2nd subject will have a 10% discount (4950), 3rd subject will have a 20% discount (4400), 4th subject will have a 30% discount (3850) when you purchase in same batch. This will be your first and final payment & no monthly fee.

පළමු විෂය රු. 5500 ක් පමණයි. දෙවැනි විෂයට 10%ක වට්ටමක් ලැබේ (4950). තුන්වැනි විෂයට 20%ක වට්ටමක් ලැබේ (4,400). හතරවැනි විෂයට 30%ක වට්ටමක් ලැබේ (3,850). මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන ගෙවීම වන අතර කිසිදු මාසික ගාස්තුවක් නොමැත.


AAT Final Level

First subject in AAT Final Level is 6,000. 2nd subject will have a 10% discount (5,400), 3rd subject will have a 20% discount (4,800), 4th subject will have a 30% discount (4,200) when you purchase in same batch. This will be your first and final payment & no monthly fee.

පළමු විෂය රු. 6,000ක් පමණයි. දෙවැනි විෂයට 10%ක වට්ටමක් ලැබේ (5400). තුන්වැනි විෂයට 20%ක වට්ටමක් ලැබේ (4800). හතරවැනි විෂයට 30%ක වට්ටමක් ලැබේ (4200). මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන ගෙවීම වන අතර කිසිදු මාසික ගාස්තුවක් නොමැත.

In AAT all subjects full syllabus, important lesson wise MCQs & Past papers will be covered. 

Always when you are done with watching, Please log out

This will happen if one of the followings happen,
1. If you close laptop, sleep laptop or close mobile window without logging off
2. When your internet break down happens
3. If you give auto saved passwords to your browser.  
4. If you use more than 2 devices (In this case your account may be permanently blocked)

To correct this issue you can do followings
1.log through mobile then again use laptop. Then automatically this will be resolved
2. Use another browser to log such as chrome, firefox, opera
3. You can correct the settings as “don’t auto save passwords”
4. You can wait few hours till the sessions expired.

සෑම විටම වීඩ්යෝ බැලූ පසු ලොග් අවුට් වීමෙන් මෙය වලක්වා ගත හැකි වනු ඇත.

ඔබට Log වූ ව්ට වෙබ් අඩවියේ එම පිටුවටම නැවත පැමිණෙන්නේ පහත අවස්ථාවලදීය.
1. ලොග් අවුට් නොවී ලැප්ටොප් එක Sleep, Close කිරීම හෝ දුරකථනයෙන් ලොග් අවුට් නොවී වෙනත් ඇප් එකකට යෑම.
2. අන්තර්ජාල බිඳවැටීමකට ලක්වීම
3. Auto Saved Passwords ලබා දී ඇති විටෙක
4. Device දෙකකට වඩා භාවිතා කිරීම. මේ අවස්ථාවේදී Permanent Block වීමට ඉඩ ඇත.

මෙය නිවැරදි කිරීම සඳහා ඔබ පහත දෑ කල හැකිය,
1. ඔබ මීට පෙර ලොග් වූ Device එක හැර වෙන Device එකකින් ලොග් වී එම වෙලාවේම ලොග් අවුට් වී නැවත පෙර Device එකම භාවිතා කරන්න.
2. වෙනත් වෙබ් Browser එකක් භාවිතා කරන්න. උදා : Chrome, Opera, Firefox, Safari
3. Auto Saved Passwords ඉවත් කරන්න
4. පැය කිහිපයකින් පසු නැවත ලොග් වීම

You can deposit cash or Transfer cash and get the access to your course, if you are not in a position to do an online transaction. Follow steps in this small video - https://www.youtube.com/watch?v=tx_2gaLvOv0

ඔබට ඔන්ලයින් කාඩ් පතකින් ගෙවීම් කල නොහැකි නම්, බැංකු ගිණුමට මුදල් තැන්පත් කිරීමෙන් (Cash Deposit Machine එකකට තැන්පත් කිරීමෙන්ද කල හැක.) හෝ Transfer කිරීමෙන්ද කල හැක. මේ සියල්ල අන්තර්ගත මෙම කෙටි වීඩියෝව නරඹන්න - https://www.youtube.com/watch?v=tx_2gaLvOv0

AAT පළමු අදියර සිංහල මාධ්‍යය ගුරු මඩුල්ල උගන්වන ආකාරය - Level I Sinhala Lecture Panel

AAT දෙවැනි අදියර සිංහල මාධ්‍යය ගුරු මඩුල්ල උගන්වන ආකාරය - Level II Sinhala Lecture Panel

AAT අවසාන අදියර සිංහල මාධ්‍යය ගුරු මඩුල්ල උගන්වන ආකාරය - Level III Sinhala Lecture Panel

AAT Level I English Medium Lecture Panel Teaching Style - Level I English Lecture Panel

AAT Final English Medium Lecture Panel Teaching Style - https://www.youtube.com/watch?v=QrhQ14fwZfE&t=45s

Business Level I සිංහල මාධ්‍යය ගුරු මඩුල්ල උගන්වන ආකාරය - Business Level I Sinhala Medium

Business Level I English Medium Lecture Panel Teaching Style - Business Level I English Medium

Business Level II සිංහල මාධ්‍යය ගුරු මඩුල්ල උගන්වන ආකාරය - Business Level II Sinhala Medium

Business Level II English Medium Lecture Panel Teaching Style - https://www.youtube.com/watch?v=2eiEWC8nnLk

Corporate Level Lecture Panel Teaching Style - Corporate Level Lecture Panel

Strategic Level Lecture Panel Teaching Style - Strategic Level Lecture Panel

ACCA Knowledge Level Lecture Panel Teaching Style - ACCA Knowledge Level Lecture Panel

ACCA Skills Level Lecture Panel Teaching Style - ACCA Skills Level Lecture Panel

One student can use one computer (Either a laptop or Desktop) & One mobile. Two computers are not allowed. However this also can be used by one student, if not our automatic system will recognize and block the account permanently if any suspected activities continues. 

එක් සිසුවෙක්ට භාවිතා කල හැක්කේ එක් පරිගණකයක් (ලැප්ටොප් එකක් හරි ඩෙස්ක්ටොප් එකක් හරි) සහ දුරකථනයක් පමණයි. නමුත් මෙය භාවිතා කල හැක්කේ එක් සිසුවෙක්ට පමණක් වන අතර එක් අයකුට වඩා වැඩි ප්‍රමාණයක් වීඩියෝ නැරඹූ විට අපගේ ස්වයංක්‍රීය පද්ධතිය විසින් එය දිගින් දිගටම සිදුවන්නේ නම් ග්‍රහණය කර ගැනීමෙන් Account එක Block කරයි.

You may call Ms. Sujeewa at CA Institute for more information through 0710235241 or Mr. Aruna through 0710235248.

මේ සඳහා වරලත් ගණකාධිකරණ ආයතනයේ සුජීවා මහත්මිය 0710235241 හෝ අරුණ මහතා 0710235248 අමතන්න

 

Please do contact us if you wish to get more information about us, our services and on what we could do to assit you to get into next steps of learning success. 

Get in touch for any inquiries