About the course

BL1 මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම වීඩියෝ පන්ති ආරම්භය ජනවාරි 24 වනදා සිට . ඔබ කුමන වේලාවක මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026ජූනි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - තරංග ජයසංඛ
B.sc Acc (Sp) - University of Sri Jayewardenepura, MAAT, ACA
 

 

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම විෂය හැදින්වීම
ගිණුම්කරණය හැඳින්වීම
ගිණුම්කරණ සමීකරණ
ද්විත්ව සටහන්
ලෙජර් ගිණුම්
මූලික සටහන් පොත්
පාලන ගිණුම්
බැංකු සැසඳුම් ප්‍රකාශන
වැරදි නිවැරදි කිරීම
තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන
ගිණුම්කරණ සංකල්ප
නිශ්පාදන ගිණුම
LKAS 2 තොග
LKAS 16 - දේපළ පිරියත උපකරණ
LKAS 01 මූල්‍ය ප්‍රාකශන ඉදිරිපත් කිරිම
LKAS 37
LKAS 8
LKAS 10
සංකල්පනාත්මක රාමුව
LKAS 38
SLFRS 15
හවුල් ව්‍යාපාර
නියාමන රාමුව
සංයුක්ත මනා පාලනය
සමාගම් මූල්‍ය ප්‍රකාශන
මුදල් ප්‍රවාහ ප්‍රකාශ
තිරසාර වාර්තාකරණය
කුඩා හා මධ්‍ය ව්‍යාපාර සඳහා ප්‍රමිත
මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය
ගිණුම්කරණය සහ ඩිජිටල්කරණය
BL1 Mock Paper 01
BL1 Mock Paper 02
BL1 Mock Paper 03
BL1 Mock Paper 04
BL1 Mock Paper 05
BL1 Live Sessions - මැයි මස 12,19 සහ 26 දින සවස 6ට පැවැත්වේ.
මූල්‍ය වාර්තාකරණයේ මූලධර්ම විෂය හැදින්වීම
ගිණුම්කරණය හැඳින්වීම
ගිණුම්කරණ සමීකරණ
ද්විත්ව සටහන්
ලෙජර් ගිණුම්
මූලික සටහන් පොත්
පාලන ගිණුම්
බැංකු සැසඳුම් ප්‍රකාශන
වැරදි නිවැරදි කිරීම
තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන
ගිණුම්කරණ සංකල්ප
නිශ්පාදන ගිණුම
LKAS 2 තොග
LKAS 16 - දේපළ පිරියත උපකරණ
LKAS 01 මූල්‍ය ප්‍රාකශන ඉදිරිපත් කිරිම
LKAS 37
LKAS 8
LKAS 10
සංකල්පනාත්මක රාමුව
LKAS 38
SLFRS 15
හවුල් ව්‍යාපාර
නියාමන රාමුව
සංයුක්ත මනා පාලනය
සමාගම් මූල්‍ය ප්‍රකාශන
මුදල් ප්‍රවාහ ප්‍රකාශ
තිරසාර වාර්තාකරණය
කුඩා හා මධ්‍ය ව්‍යාපාර සඳහා ප්‍රමිත
මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය
ගිණුම්කරණය සහ ඩිජිටල්කරණය
BL1 Mock Paper 01
BL1 Mock Paper 02
BL1 Mock Paper 03
BL1 Mock Paper 04
BL1 Mock Paper 05
BL1 Live Sessions - මැයි මස 12,19 සහ 26 දින සවස 6ට පැවැත්වේ.

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට ජූනි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch