About the course

BL2 ව්‍යාපාර ගණිතය සහ සංඛයානය වීඩියෝ පන්ති ආරම්භ කර ඇත.ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජනවාරි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - කසුන් ප්‍රියදර්ශන,
MBA (PIM), (BSc. (Hons) T&LM), University of Moratuwa

 

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
BL2 ව්‍යාපාර ගණිතය සහ සංඛයානය විෂය හැදින්වීම
ව්‍යාපාර සඳහා ප්‍රතිශත
සංයුක්ත කිරීම් සහ වට්ටම් කිරීම්
වාර්ෂිකය සහ අනවරත වාර්ෂිකය
ණය ක්‍රමක්ෂය
ව්‍යාපාර සඳහා මිනුම්
BL2 ව්‍යාපාර ගණිතය සහ සංඛයානය විෂය හැදින්වීම
ව්‍යාපාර සඳහා ප්‍රතිශත
සංයුක්ත කිරීම් සහ වට්ටම් කිරීම්
වාර්ෂිකය සහ අනවරත වාර්ෂිකය
ණය ක්‍රමක්ෂය
ව්‍යාපාර සඳහා මිනුම්

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට ජනවාරි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch