About the course

AAT දෙවැනි අදියර ව්‍යාපාර කලමණාකරණය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජනවාරි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

නදීශ කෝරලගේ
B.Sc. Marketing Management (Sp.) - University of Sri Jayewardenepura

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයෙක් සහ සරල උදාහරණ භාවිතයෙන් සිද්ධාන්ත තේරුම් කරවයි.

 

වීඩියෝ පන්ති ආරම්භය අගෝස්තු මස 02 වන දින සිටය.

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර කලමණාකරණය හැඳින්වීම
ව්‍යාපාර කලමණාකරණය හැඳින්වීම

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 7,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2026 ජනවාරි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය. 

Select your batch

Please login to select your batch