About the course

AAT අවසන් අදියර මූල්‍ය වාර්තාකරණය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජනවාරි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - තරංග ජයසංඛ,
ACA, MAAT, B.sc Acc (Sp) - University of Sri Jayewardenepura

වසර 10 කට වඩා අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ AAT සඳහා හොඳම ගුරුවරයා. සරල උදාහරණ භාවිතා කිරීම සහ සෑම කුඩා පාඩම් කොටසක්ම ආවරණය කිරීම ඔහුගේ විශේෂත්වයයි.

 

වීඩියෝ පන්ති ආරම්භය අගෝස්තු මස 02 වන දින සිටය.

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය වාර්තාකරණය හැඳින්වීම
මූල්‍ය වාර්තාකරණය හැඳින්වීම

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2026 ජනවාරි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය. 

Select your batch

Please login to select your batch