About the course

AAT අවසන් අදියර මූල්‍ය පාලනයන් සහ විගණනය විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 ජනවාරි මස පැවැත්වෙන අතර ඒ සඳහා අප විසින් සමස්ථ විෂය නිර්දේශය ආවරණය කර ඉන්පසුව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබේ.

දේශක - චාරුක මධුසංක

MBA,ACA,B.Sc Accounting (Sp) USJ,MAAT,ACCA Finalist,
Manager at a leading international audit firm

 

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය පාලනයන් සහ විගණනය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
SLAuS 200 ප්‍රමිතය
සංයුක්ත මනා පාලනය
ව්‍යාපාර අවදානම් කළමනාකරණය
අභ්‍යන්තර පාලන පද්ධති සහ ව්‍යාපාර ක්‍රියාවලි
ආචාරධර්ම
විගණක පත් කිරීම සම්බන්ධ නීති රීති
SLAuS 210
SLAuS 230
විගණක සන්නිවේදනය SLAUS 260 / SLAUS 265
SLAuS 220
විගණන ආදායම් තක්සේරු කිරීම සහ සැලසුම් කරණය
SLAuS 320
SLAuS 315
මූල්‍ය පාලනයන් සහ විගණනය හැඳින්වීම
විගණන ක්‍රියාවලිය හැඳින්වීම
විගණනයේ මූලික සංකල්ප
SLAuS 200 ප්‍රමිතය
සංයුක්ත මනා පාලනය
ව්‍යාපාර අවදානම් කළමනාකරණය
අභ්‍යන්තර පාලන පද්ධති සහ ව්‍යාපාර ක්‍රියාවලි
ආචාරධර්ම
විගණක පත් කිරීම සම්බන්ධ නීති රීති
SLAuS 210
SLAuS 230
විගණක සන්නිවේදනය SLAUS 260 / SLAUS 265
SLAuS 220
විගණන ආදායම් තක්සේරු කිරීම සහ සැලසුම් කරණය
SLAuS 320
SLAuS 315

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2026 ජනවාරි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය. 

Select your batch

Please login to select your batch