About the course

සමස්ථ ව්‍යාපාර සහ එහි පරිසරය පිළිබඳ දැනුමක් ඔබට ලබාදෙන විෂයකි. මෙහිදී ව්‍යාපාර සංවිධාන, වෙළඳාම්, උපකාරක සේවා, ආචාරධර්ම, සමාජ වගකීම්, ව්‍යවසායකත්වය, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, මූල්‍ය වෙළඳපොල වැනි උසස් පෙළ 12 වසරේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට 90%ක් සමාන විෂය නිර්දේශයක් ආවරණය වේ.

නදීශ කෝරළගේ,
B.Sc. Marketing Management (Sp.) - University of Sri Jayewardenepura

 

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරයෙක් සහ සරල උදාහරණ භාවිතයෙන් සිද්ධාන්ත තේරුම් කරවයි.

 

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර පරිසරය විෂය හැඳින්වීම
සංවිධාන සංකල්පය
ව්‍යාපාර සංකල්ප හැදින්වීම
ව්‍යාපාර පරිසරය
ව්‍යාපාර සංවිධාන
රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධතාවය
ව්‍යාපාර ආචාරධර්ම හා සමාජ වගකීම්
ව්‍යවසායකත්වය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
සන්නිවේදනය
රක්ෂණය
ප්‍රවාහනය
මුදල් භාවිතය හා ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන
චෙක්පත් භාවිතය
වෙළඳාම
මුූල්‍ය වෙළදපොල
Live Sessions - ව්‍යාපාර පරිසරය ජනවාරි 02 රාත්‍රී 8.30ට පැවැත්වේ.
ව්‍යාපාර පරිසරය 2023 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර පරිසරය නියාමක ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර පරිසරය 2021 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර පරිසරය 2020 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර පරිසරය 2021 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර පරිසරය විෂය හැඳින්වීම
සංවිධාන සංකල්පය
ව්‍යාපාර සංකල්ප හැදින්වීම
ව්‍යාපාර පරිසරය
ව්‍යාපාර සංවිධාන
රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධතාවය
ව්‍යාපාර ආචාරධර්ම හා සමාජ වගකීම්
ව්‍යවසායකත්වය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර
සන්නිවේදනය
රක්ෂණය
ප්‍රවාහනය
මුදල් භාවිතය හා ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන
චෙක්පත් භාවිතය
වෙළඳාම
මුූල්‍ය වෙළදපොල
Live Sessions - ව්‍යාපාර පරිසරය ජනවාරි 02 රාත්‍රී 8.30ට පැවැත්වේ.
ව්‍යාපාර පරිසරය 2023 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර පරිසරය නියාමක ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර පරිසරය 2021 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර පරිසරය 2020 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
ව්‍යාපාර පරිසරය 2021 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට ජනවාරි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය. 


There are no batches available at the moment. Please contact us for more information.

Select your batch

Please login to select your batch