About the course

ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය පිළිබඳ මූලික දැනුම සහ යෙදවුම් ඇතුලත් වේ. මෙහිදී දත්ත ඉදිරිපත් කිරීම, ප්‍රමාණාත්මක විචල්‍යයන්, සම්භාවිතාවය, දර්ශක සහ පුරෝකථන පැහැදිලි කරයි. විශේෂයෙන් මෙහිදී ව්‍යාපාර සම්බන්ධ ගණිත භාවිත විස්තර කරයි.

කසුන් ප්‍රියදර්ශන
MBA (PIM), (BSc. (Hons) T&LM), University of Moratuwa

 

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය විෂය හැදින්වීම
ගණිතයේ මූලික සංකල්ප
දර්ශක සහ සාධක
සමීකරණ
සංඛ්‍යා රටා සහ ශ්‍රේණි
අනුපාත, සමානුපාත සහ ප්‍රතිශත
මුදලේ කාල අගය
මුදල් ප්‍රවාහයක වර්ථමාන අගය
ගණක යන්ත්‍රය භාවිතය
වාර්ෂික සහ අනවරත වාර්ෂික
ව්‍යාපාර සඳහා මූල්‍ය කර්මන්‍ය මිණුම්
දත්ත නිරූපණය
විස්තරාත්මක සංඛ්‍යානය
ප්‍රතිපායන විශ්ලේෂණය
සම්භාවිතාව
ප්‍රමත ව්‍යාප්ති
දර්ශකාංක
ව්‍යාපාර ගණිතය සහ සංඛ්‍යානය විෂය හැදින්වීම
ගණිතයේ මූලික සංකල්ප
දර්ශක සහ සාධක
සමීකරණ
සංඛ්‍යා රටා සහ ශ්‍රේණි
අනුපාත, සමානුපාත සහ ප්‍රතිශත
මුදලේ කාල අගය
මුදල් ප්‍රවාහයක වර්ථමාන අගය
ගණක යන්ත්‍රය භාවිතය
වාර්ෂික සහ අනවරත වාර්ෂික
ව්‍යාපාර සඳහා මූල්‍ය කර්මන්‍ය මිණුම්
දත්ත නිරූපණය
විස්තරාත්මක සංඛ්‍යානය
ප්‍රතිපායන විශ්ලේෂණය
සම්භාවිතාව
ප්‍රමත ව්‍යාප්ති
දර්ශකාංක

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට ජනවාරි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය. 

Select your batch

Please login to select your batch