About the course

මෙය ගිණුම්කරණය හඳුන්වාදීම සහ එහි මූලික සංකල්ප පැහැදිලි කරයි. ඒ අනුව ද්විත්ව සටහන් ක්‍රමය, ගිණුම්කරණ සමීකරණය, මූලික පොත්, පාලන ගිණුම්, බැංකු සැසඳුම් සහ තනි පුද්ගල මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම අන්තර්ගත වන අතර උසස් පෙළ 12 වසර ගිණුම්කරණය විෂය නිර්දේශය ආවරණය වේ.

දේශක - තරංග ජයසංඛ,
ACA, MAAT, B.sc Acc (Sp) - University of Sri Jayewardenepura

වසර 10 කට වඩා අත්දැකීම් ඇති ශ්‍රී ලංකාවේ AAT සඳහා හොඳම ගුරුවරයා. සරල උදාහරණ භාවිතා කිරීම සහ සෑම කුඩා පාඩම් කොටසක්ම ආවරණය කිරීම ඔහුගේ විශේෂත්වයයි.

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය ගිණුම්කරණය විෂය හැදින්වීම
ගිණුම්කරණය හැඳින්වීම
ගිනුම්කරණ සමීකරණ
ද්විත්ව සටහන්
මූලික සටහන් පොත්
පාලන ගිණුම්
වැරදි නිවැරදි කිරීම
බැංකු සැසඳුම් ප්‍රකාශන
තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන
නිශ්පාදන ගිණුම
ගිණුම්කරණ සංකල්ප
වෘත්තීය ආචාරධර්ම
පරිගනකගත ගිනුම්කරනය පද්ධති
Live Sessions - මූල්‍ය ගිණුම්කරණය දෙසැම්බර් 25 ජනවාරි 01 සවස 6.00ට පැවැත්වේ.
මූල්‍ය ගිණුම්කරණය නියාමක ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
මූල්‍ය ගිණුම්කරණය 2019 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
මූල්‍ය ගිණුම්කරණය 2019 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
මූල්‍ය ගිණුම්කරණය 2020 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
මූල්‍ය ගිණුම්කරණය 2020 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
මූල්‍ය ගිණුම්කරණය 2021 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
මූල්‍ය ගිණුම්කරණය 2021 ජූලි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
මූල්‍ය ගිණුම්කරණය 2022 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
මූල්‍ය ගිණුම්කරණය 2023 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව
මූල්‍ය ගිණුම්කරණය 2025 ජනවාරි ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    හොඳම ගුරුවරුන් | මුලු විෂය නිර්දේශයම ආවරණය | ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක නැරඹීම | ඕනෑම වාර ගණනක් නැරඹීම | අමාරු දේ නැවත නැවත නැරඹීම | ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම | වැඩිම සමත් ප්‍රතිශතය

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට ජනවාරි විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය. 

There are no batches available at the moment. Please contact us for more information.

Select your batch

Please login to select your batch