About the course

BL1 මූල්‍ය ගිණුම්කරණය වීඩියෝ පන්ති ආරම්භය අගෝස්තු 9 වන දා සිට. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 පෙබරවාරි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - තරංග ජයසංඛ,
B.sc Acc (Sp) - University of Sri Jayewardenepura, MAAT, CA Finalist

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

 

 

MODULES
UPLOADED
SO FAR
මූල්‍ය ගිණුම්කරණය විෂය හැදින්වීම
ගිණුම්කරණ පරිසරය
ගිණුම්කරණ සමීකරණ
ද්විත්ව සටහන් පොත් තැබීම සහ ගිණුම් තැබීම
මූලික සටහන් පොත්
මුල්‍ය ප්‍රකාශන
මූල්‍ය තොරතුරු වල අරමුණු
සංකල්පනාත්මක රාමුව
බැංකු සැසඳුම් ප්‍රකාශන
පාලන ගිණුම්
LKAS 16
LKAS 36
LKAS 37 - ප්‍රතිපාදන
වැරදි නිවැරදි කිරීම
මූල්‍ය ගිණුම්කරණය විෂය හැදින්වීම
ගිණුම්කරණ පරිසරය
ගිණුම්කරණ සමීකරණ
ද්විත්ව සටහන් පොත් තැබීම සහ ගිණුම් තැබීම
මූලික සටහන් පොත්
මුල්‍ය ප්‍රකාශන
මූල්‍ය තොරතුරු වල අරමුණු
සංකල්පනාත්මක රාමුව
බැංකු සැසඳුම් ප්‍රකාශන
පාලන ගිණුම්
LKAS 16
LKAS 36
LKAS 37 - ප්‍රතිපාදන
වැරදි නිවැරදි කිරීම

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 6,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch