About the course

BL7 ව්‍යාපාර බදුකරණය වීඩියෝ පන්ති ආරම්භය අගෝස්තු 9 වනදා සිට. ඔබට දැන් මිලදී ගත්තද මුල සිටම වීඩියෝ නරඹා පාඩම ඉගෙන ගත හැක.මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2026 පෙබරවාරි මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.

දේශක - තරංග ජයසංඛ,
B.sc Acc (Sp) - University of Sri Jayewardenepura, MAAT, ACA

පන්ති ආරම්භ කර ඇත. අදම මිලදී ගෙන ඕනෑම වෙලාවක, ඕනෑම වාර ගණනක්, ඕනෑම තැනක සිට නරඹා ඉගෙන ගන්න !

 

 

MODULES
UPLOADED
SO FAR
ව්‍යාපාර බදුකරණය විෂය හැදින්වීම
බදුකරණය හැඳින්වීම
වාසික පුද්ගලයෙකුගේ ආදායම් බදු බැඳියාව
සංචාරක සංවර්ධන බදු
සේවා නියුක්ති ආදායම
ව්‍යාපාරික ආදායම
ආයෝජන ආදායම
ආයෝජන වත්කම් උපලබ්ධි ලාභ
පුණ්‍යාතන
ආදායම් බදු පරිපාලනය
නඩු තීන්දු
හවුල් ව්‍යාපාර සදහා බදුකරණය
එකතුකල අගය මත බද්ද (VAT)
මුද්දර බදු
කොටස් ගණුදෙනු බද්ද
සමාගම් PCR Test
සමාගම් බදුකරණය
තනි පුද්ගලයෙකුගේ තනි පුද්ගල ආදායම් බදු ගණනය කිරීම PCR Test
සමාජ සංරක්ෂණ බද්ද
රාජ්‍ය නොවන සංවිධාන
BL7 Mock Exam 01
BL7 Mock Exam 02
BL7 Live Sessions - ජනවාරි 30 වන දින රාත්‍රි 8.30ට පැවැත්වේ.
Special Revision
ව්‍යාපාර බදුකරණය විෂය හැදින්වීම
බදුකරණය හැඳින්වීම
වාසික පුද්ගලයෙකුගේ ආදායම් බදු බැඳියාව
සංචාරක සංවර්ධන බදු
සේවා නියුක්ති ආදායම
ව්‍යාපාරික ආදායම
ආයෝජන ආදායම
ආයෝජන වත්කම් උපලබ්ධි ලාභ
පුණ්‍යාතන
ආදායම් බදු පරිපාලනය
නඩු තීන්දු
හවුල් ව්‍යාපාර සදහා බදුකරණය
එකතුකල අගය මත බද්ද (VAT)
මුද්දර බදු
කොටස් ගණුදෙනු බද්ද
සමාගම් PCR Test
සමාගම් බදුකරණය
තනි පුද්ගලයෙකුගේ තනි පුද්ගල ආදායම් බදු ගණනය කිරීම PCR Test
සමාජ සංරක්ෂණ බද්ද
රාජ්‍ය නොවන සංවිධාන
BL7 Mock Exam 01
BL7 Mock Exam 02
BL7 Live Sessions - ජනවාරි 30 වන දින රාත්‍රි 8.30ට පැවැත්වේ.
Special Revision

Course Offering

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

What Benifits You

    මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.

Enroll
Now

purchase courses

Rs 8,000 Full Course

special notes

මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.

Select your batch

Please login to select your batch