CL 1.2 මූල්‍ය ගිණුම්කරණය - මෙම විෂය සඳහා පැවැත්වෙන විභාගය 2025 දෙසැම්බර් මස පරිගණක ආශ්‍රිත විෂයක් ලෙස පැවැත්වෙන අතර ඒ සඳහා අපගේ පරිගණක MCQ පෙරහුරු ප්‍රශ්න වලට පිළිතුරු ලියා හුරුවීමටද ඔබට අවස්ථාව හිමිවේ.
ACCA Member, ACCA Prize Winner, ACCA Top Affiliate, ACA, BSc Accounting (Sp) - USJ, Japura Accounting Gold Medal Winner, MAAT.
මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.
මෙම විෂය සම්බන්ධ සියලුම විෂය කරුණු සාකච්ඡා කරන අතර, මේ සම්බන්ධ ප්‍රශ්න පත්‍ර සහ පරිගණක ආශ්‍රිත ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අවස්ථාව ලැබේ. ඔබට අවශ්ය ප්‍රශ්න දේශකගෙන් අසා දැනගැනීමට වුවද කළ හැකිය.
මෙය ඔබ ගෙවන පළමු සහ අවසාන මුදලයි. ඔබට වීඩියෝ නැරඹීමට එක් පරිගණකයක් සහ එක් ස්මාට් දුරකථනයක් භාවිතා කල හැක. ඔබට 2025 දෙසැම්බර් විභාගය වනතෙක් වීඩියෝ ඕනෑම වෙලාවක ඕනෑම වාර ගණනක් නැරඹිය හැකිය.